ලංකා සිත්තරෙක් ඉතාලි ප්‍රදර්ශනයේ

venerdì 25 maggio 2012























වසරකට වතාවක් ඉතාලියේ මිලානෝ නගරයේ නවීල්ලියෝ හී (ඇළ පාරේ)පවත්වන චිත්‍ර ප්‍රදර්ශනය සහ සල්පිලට ප්‍රථමවතාවට ඉතාලියේ පදිංචි සුසන්ත දන්දෙනිය ද තම චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කෙළේය. ඉතාලියේ නමගිය චිත්‍ර ශිල්පීහු ද මෙම ප්‍රදර්ශනයට එක්වෙති.

Share This :

Related Templates

0 commenti:

Posta un commento


is loading comments...
 
Support : Creating Website | sunanda | 3899292188
Copyright © 2011. geetv - All Rights Reserved
sunandaby Creating Website
Proudly powered by 3899292188