END (DARAMADESHANA

mercoledì 27 giugno 2012 | 0 commenti

EVAN FERNANDO GEETV

| 0 commenti

තව සුළු කම්පන දෙකක් උතුරු ඉතාලිය හොල්ලයි

martedì 29 maggio 2012 | 0 commenti























අද උදේ 9.00 ට සිදුවූ භූමිකම්පාවෙන් පසු සුළු පසුකම්පන දෙකක්ද ඇති විය. ඉතාලි භූමිකම්පාවෙන් එකළොස් දෙනෙකු මියගොස් ඇතැයිද තවත් සෑහෙන පිරිසක් තුවාල ලබා ඇතැයිද සහන සේවකයෝ කියති. දුම්රිය ගමන් කිහිපයක් නතර විය. ඇතැම් නගරවල පාසල් වසා දැමිණි. මිරන්දෝලා නගරයේ කඩා වැටුණු ගොඩනැගිල‍්ට සිව්දෙනෙකු යටවී ඇතැයිද වාර්තා වේ. මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි යැයි ඉතාලි සහන සේවකයෝ කියති. ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වූයේ නැත




MMusic video (VINADI 10)

lunedì 28 maggio 2012 | 0 commenti


HODA HORA VINADI 10

| 0 commenti


UNI POINT WESAK DANSELA

venerdì 25 maggio 2012 | 0 commenti


ලාංකික 27ක් භූමිකම්පාවෙන් අවතැන් වෙති

| 0 commenti


is loading comments...
 
Support : Creating Website | sunanda | 3899292188
Copyright © 2011. geetv - All Rights Reserved
sunandaby Creating Website
Proudly powered by 3899292188